
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඳුරු වළාකුළු වලින් ඔබ්බට හිරු බබලන බවත් අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛාවන් නිශ්චිතවම පායන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද පැවසීය.
තමා කිසිවිටක ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදියෙක් නොවන බවද ජනාධිපතිවරයා කීය.
අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙසේද කීය.





2025 නොවැම්බර් මස 04
421
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2191
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඳුරු වළාවකින් පසු හිරු පායනවාමයි
Nishan Saturday, 08 November 2025 02:53 AM
2029 වෙනකන් ඒ හිරු නොපායන බව නම් ස්ථීරවම කිව හැකියි...
දේශප්‍රිය Saturday, 08 November 2025 06:15 AM
ඔව්, අපි හැමෝම බලාගෙන ඉන්නේ කුඩු මාලිමා අඳුරු වලාව පහවෙනකම් තමයි.
ගුණරත්න Saturday, 08 November 2025 07:54 AM
රටට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයන්ට වෙන් කළ මුදල වගේ දහ ගුණයක් ආණ්ඩුව මන්ත්‍රී වාහන වලට යොදවලා තියෙනවා. ගිය ආණ්ඩු කාලේ මේ වාහන ගත්තේ මන්ත්‍රීලා තමන්ගේ මුදලෙන්, නඩත්තු කලේ මන්ත්‍රීලා තමන්ගේ පෞද්ගලික මුදලෙන්, ආණ්ඩුවෙන් වියදන් වුනේ තෙල් දීමනාවත් බදු සහනයත් විතරයි. දැන් ආණ්ඩුව වාහනයට ගෙවනවා... එතැන බද්දත් වාහනයේ මුදලත් වියදම් වෙලා. ඊළඟට මන්ත්‍රීලාට දෙන ඉන්ධන දීමනාව එකත් වියදම් වෙලා, ඊළඟට මේක රජයේ වාහනයක් නිසා නඩත්තුව එකත් වියදම් වෙලා. කොහොමද වැඩේ! වියදම ඩබල්!!
Hamid Saturday, 08 November 2025 11:52 AM
කතා නම් එකසිය ගාණට... වැඩ නැහැ. කයිතන් කියන්නේ ඒකනේ.
Eranga Saturday, 08 November 2025 03:31 PM
පචයා...
Saman Saturday, 08 November 2025 03:42 PM
ලබ්බ තමයි..