IMG-LOGO

අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය විරෝධතාවක

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (14) පැවැත්විය.

ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාරිවරුන් මූහුණ පා ඇති අභ්‍යන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් අසමත් වීම හා නිර්බාධ උසස් වීම  ක්‍රියාවලිය ගුරු අධ්‍යාපනඥයාට  ලබා නොදීම ඇතුළු වෘත්තීය ගැටලු ගණනාවක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විය.

එයට අධ්‍යාපනඥ  කථිකාචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර පොලිස් නිලධාරීන් ද විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණි

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (0)

අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 100 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 61 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site