
(අංජුල මහික වීරරත්න)
රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථ වාහන සේවා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම රටේ නිෂ්පාදන කාර්යයන් පවත්වාගෙන යාමට ඉවහල් වන රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ද මෙම විශේෂ ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතය.
මැද පෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වීම නිසා ඉන්ධන නිකුත් කිරීමේදී කිව්.ආර් ක්‍රමවේදය හඳුන්වා දීමට රජය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ට්‍රම්ප් කියන කාලකන්නියා ආපු දවසේ ඉඳලා මොකක්හරි අලුගුත්තේරු වැඩක් කරලා ලෝක සාමය නැති කරනවා.