
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මැද්දවත්ත ජනරජ මාවත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා එම මෝටර් රථය හා සැකකරුවකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වෙඩි ප්‍රහාරය හමුවේ එම මෝටර් රථය ටික දුරක් ගොස් අනතුරට ලක් වී නතර වී තිබේ. එම අවස්ථාවේ එහි සිටි සැකකරුවකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd