ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන කතානං එමටයි. ඒකෙ තේමා ගීතය මේ හින්දා වැඩි වාර ගණනක් වාදනය වෙන්නත් අරං. ඒ වගේම ඒ වාදනයේ කවර් වර්ෂන්ස් ගොඩක් නිකුත් වෙලත් තියෙනව. මේ තියෙන්නෙත් ඒ වගේ දෙයක්. එක්ව බැඳුණු සිම්බලම් දෙකක් සහ බෙරයක් එක්කයි මේ වාදනය සිද්ධ වෙන්නෙ. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
game of thrones වෙනත් මානයකින්