පසුගියදා එළිදැක්වූ The Jungle Book චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් හිමිවමින් පවතිනවා. ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ චිත්‍රපටය පිළිබඳබ බොහෝ දෙනා කතා කරනු ලැබුවේ එහි තිබූ ත්‍රිමාණ අංලකාරය පිළිබඳවයි. එයට හේතු වූයේ මේ සඳහා ඔවුන් විසින් වෙනස්ම ආකාරයේ මෘදුකාංග භාවිත කර ඇති බවට බොහො දෙනා මත පළකිරීමත් සමගිනි. කෙසේ නමුත් එම චිත්‍රපටයේ තිරයෙන් පිටුපස වූ සිදුවීමක් අන්තර්ජාලයට එක්කොට තිබේ. පහතින් දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
The Jungle Book තිරයෙන් පිටුපස