"Miss Global Queen Sri Lanka 2015’ ලෙස කිරැළු පැළඳූ ඇය නමින් අමාලි ඉන්දීවරී. වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන ඇය "Amalie With Star Dancers" නමින් ඇයගේම නර්තන කණ්ඩායමක නායකත්වය දරනවා. මේ දිනවල පුංචි තිරයේ ඔබ නිතර දකින ජනප්‍රිය ගීත කීපයක Music Videos වලටත්, වෙළඳ දැන්වීම් කීපයකටත් ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයකිනුත් ඔබ හමුවට එන බව අප සමඟ අමාලි කියා සිටියා. මෝස්තර නිරූපණයටද දැඩි කැමැත්තක් දක්වන ඇය ගොඩක් ආස කරනු ලබන්නේ සරල විලාසිතාවන් වලට බවද අපත් සමග පැවසීය.
සේයාරෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Miss Global Queen කිරුළ පැළඳූ අමාලි