සෑම වසරකම දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී ලෙස විදෙස් ගතවන්නේ සුවපහසු දිවියක් බළාපොරොත්තුවෙනි.ඔවුන්ගේ කතා අනෙකුන්ට නීරස වුවද, ඔවුන් සියල්ලන්ටම ඔවුන්ගේම කතාවක් තිබෙනවා.
තිසර ඉඹුලානගේ ලබ්බේ තොයිලය එවැනි කතාවක්. වෙනස් තේමාවකින් එන කෙටි චිත්‍රපටයක් වන මෙහි තිර රචනය තිසර බණ්ඩාර අතින් සිදුවූවක්. වර්තමානයේ ලංකාව තුළ සිදුවන ව්‍යසනයක් වෙනස් මාණයකින් දැකීමට මෙහි නිර්මාණකරුවන් ගෙන ඇති උත්සහය අගය කළ යුතු අතර, ඔවුන්ගේ කතා සාරාංශය කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියෙනවා යන ප්‍රස්ථාවපිරුළ සාක්ෂ්‍ය කරයි.
ග්‍රැෆික් නිර්මාණයෙන් අනතුරුව අවසානයට එන සජීවී රූප පෙළට දායක වන්නේ චන්දන අලුත්ගේ සමගින් ක්‍රිස්ටෝෆර් ඩුරන්ට් සහ ජේම්ස් ටැටම්ය.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
La Bbe Thoile තිසර ඉඹුලානගෙන්