IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


IIFA හොඳම නළුවා ෂාරුක්

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, 'මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ' චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.

'ඇනිමල්' හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ඹවරයා වූයේ '12 ත් ෆේල්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.



අදහස් (1)

IIFA හොඳම නළුවා ෂාරුක්

saman Tuesday, 01 October 2024 07:06 AM

හොඳම නළුවා ෂාරුක්. මේ වනවිට මැදපෙරදිග යුද්දය නැවත්වීම සදහා / සම්බන්දව හඩක් නැගිය හැකි සහ ගෝලීය දේශපාලනයට නොව ගෝලීය පුරවැසියනට පණිවුඩයක් ලබාදීමට හැකි පුද්ගලයෙක්. ඔහු එසේ කළහොත් මැදපෙරදිග කලාපයේ ඔහුගේ චිත්‍රපට නැරබීම හෝ දක්වන ප්‍රතිචාර වර්ධනය වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site