Funky Dirt සගයෝ ටික නම් බොහෝ දෙනා දන්නා අයනේ. ඒ අයගේ නියමුවා වෙන්නේ ශෙනාල් මද්දුමගේ. අවුරුදු එකහාමාරකට පස්සේ ගීතයක් එළිදැක්වීමට සූදානම් වෙනවා. ඒ පිළිබඳව ශෙනාල් අපත් සමග මෙසේ පැවසුවා.
"මේ දවස්වල බෑන්ඩ් එකේ අලුත් සිංදුවක් හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. Audio එක ඉවරයි. Video එක තමයි මේ දවස්වල Plan කරන්නේ. ඒක ලබන මාසේ අනිවාර්යයෙන්ම එළියට දානවා. අවුරුදු එකහමාරට පස්සෙ තමයි අපි ගීතය කරන්නේ. අපි ගීතයක් කරන්න හම්බ වුණේ නැහැ. ඒකත් පොඩි Funky Line ගීතයක්. මේකත් නටන්න පුළුවන් ගීතයක් තමයි. හැබැයි මේකේ පොඩි වෙනස් Concept එකක් කියලා තමයි මේක. ඒක කියන්නෙ නැතුව ඉමු නේද?. ඊට අමතරව අනෙක් කලාකරුවන්ගේ වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා. තව commercial වැඩ වගේ දේවල් තමා ඉතිං කරගෙන යන්නේ. බෑන්ඩ් එකෙන් නම් ප්‍රසංග සඳහා දායක වෙනවා."
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
Funky Dirtලාගේ 'ඒක තමයි මේක' අහලම බලන්න