එමිනම් යනු ලෝකප්‍රසිද්ධ රැප් ගායකයෙකි. ඔහු වැනි රැප්ගායකයෙකු තවම ලොවට බිහි වී නැති බව බොහෝ දෙනා පවසති. නමුත් ඔහුගේ ගීතයන් එලෙසම ගායනා කරන කුඩා දරුවෙකු මේ දිනවල අන්තර්ජාලය කළඹමින් සිටී. ඔහු නමින් Sparsh Shah වේ. ආබාධිත දරුවෙකු වුවද ඔහුගේ හැකියාව නම් කවදාකවත් ආබාධිත නොවෙන බව එකහෙළා කිව යුතුය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'Eminem'ට අභියෝගයක්