IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Captain America civil war අද සිට EAP සිනමාහල්වල

2016-05-05-ent-26ඇවෙන්ජර්ස් සුපිරි වීර චරිත නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ මතකයට නැවත ගෙන එන "කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝර්" චිත්‍රපටය මැයි මස 06 වැනිදා සිට හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇතත. ශ්‍රී ලංකාවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදීද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය මේ වසරේ ලොවපුරා ප්‍රදර්ශනය වන අති සාර්ථකම චිත්‍රපටය වනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළවී ඇත.

සුපිරි ඇවෙන්ජර්ස් කණ්ඩායමේ මිළඟ වික්‍රමාන්විතයෙන් පසුව සිදුවු භායනාක හානි හා දේශපාලන බලපෑම් මත ඔවුන් යම් පද්ධතියක් ලෙස ස්ථාපනය කිරීමට තීරණ ගැනේ. ශක්තිමත් කණ්ඩායමක් ලෙස විශාල අභියෝගයන් රැසකට යෝද පවුරක් සේ නැගී සිටීමන් ලෝකයම බේරාගැනිමට කටයුතු කළ ඔවුන් එක්වරම විරසකව කණ්ඩායම් දෙකකට බෙදේ. "ටෝනි ස්ට්‍රාක්" හෙවත් "අයන් මෑන්" එක් කණ්ඩායමක් මෙන්ම "ස්ටිව් රෝජර්ස්" හෙවත් "කැප්ටන් ඇමෙරිකා" ලෙස තවත් කණ්ඩායමක්ද නිර්මාණය වේ.

එහෙත්, මෙම කණ්ඩායම් තිරණාත්මක ගැටුමකට මුලපුරන්නේ ප්‍රේක්ෂක අපට ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමිනි. කෙසේ වෙතත්, "කැප්ටන් ඇමෙරිකා - සිවිල් වෝර්" චිත්‍රපටයෙන් පසුව අපට නැවතත් "ඇවෙන්ජර්ස්"මෙම චිත්‍රපටයේ "කැප්ටන් ඇමෙරිකා" ලෙස ක්‍රිස් එවන්ස්, ,අයන් මෑන්, ලෙස රොබට් ඩොව්නි, "බ්ලැක් වින්ඩෝ" ලෙස ස්කාලට් ජොන්සන්, "වින්ටර් සෝල්ජර්" ලෙස සෙබස්තියන් ස්ටැන්, "පැල්කන්" ලෙස ඇන්තෝනියෝ මාක්කි, "වොන්ඩා" ලෙස එළිසබත් ඔල්සන්, "ක්ලින්ට් බර්ටන්" ලෙස ජෙරම් රේනර්, "ඇන්ට් මැන්" ලෙස පෝල් රුඩ්, "ස්පයිඩර් මෑන්" ලෙස ටොම් හෝලන්ඩ්ද චරිත මවයි. චිත්‍රපටයක අලුත්ම කතා පුවතක මෙම චිත්‍රපටය හරහා මාතෘකාවක් සපයන බවක් දකින්නට ලැබේ.

මෙම චිත්‍රපටයේ "කැප්ටන් ඇමෙරිකා" ලෙස ක්‍රිස් එවන්ස්, "අයන් මෑන්" ලෙස රොබට් ඩොව්නි, "බ්ලැක් වින්ඩෝ" ලෙස ස්කාලට් ජොන්සන්, "වින්ටර් සෝල්ජර්" ලෙස සෙබස්තියන් ස්ටැන්, "පැල්කන්" ලෙස ඇන්තෝනියෝ මාක්කි, "වොන්ඩා" ලෙස එළිසබත් ඔල්සන්, "ක්ලින්ට් බර්ටන්" ලෙස ජෙරම් රේනර්, "ඇන්ට් මැන්" ලෙස පෝල් රුඩ්, "ස්පයිඩර් මෑන්" ලෙස ටොම් හෝලන්ඩ්ද චරිත මවයි.

ඇන්තෝනියෝ රුස්සෝ හා ජෝයි රුස්සෝ දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයකින් නිර්මාණය වුණ මෙම එන "කැප්ටන් ඇමෙරිකා සිවීල් වෝර්" චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ කෙවින් පේයිජ් විසිනි. "වෝල්ඩ් ඩිස්නි" හා "මෝර්ටන් පික්චර්ස්"සමාගම්හි බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය විනාඩි 147ක් පුරා විකාශය වේ.

 

 

 

 



අදහස් (0)

Captain America civil war අද සිට EAP සිනමාහල්වල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site