
(ජේ.ඉඳුරුවගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල බාගත කරගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්තාන 3525 කදී පාසල් අයදුම්කරුවන් 387648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65331 ක් වශයෙන් මුලු අයදුම්කරුවන් 452979 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි