මේ කම්පියුටර් ගේම් ගැන වීඩියෝවක්. ඇරඹුමේ සිට මේ වෙනකං වීඩියෝ ගේම් විකාශනය ගැන බලද්දි පුදුම හිතේවි. ඒ මේ දේවල් අද වෙනකොට කොච්චර දුරට යථාර්ථයට ළංවෙලාද කියලයි. ඒ වගේම ඒ ක්‍රීඩා තාක්ෂණික වශයෙන් කොතෙක් ඉදිරියෙන් තිබුණද, පහසුකම් අඩු ඒ කාලේ ඒ දේවල් මේ තරම් සරලව එහෙත් ඉහළ ආකර්ෂණයක් ඇති වන අයුරින් නිපදවා තිබීමම කොච්චර හැකියාවක්ද කියලත් ඔබට හිතේවි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
1952 ඉඳන් 2016 වෙනකං ගේම්වල විකාශනය