(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි.
මේ හා සම්බන්ධව තොරතුරක් ලැබී එරාවුර් පොලිසියේ නිලධාරින් සහ නිලධාරිනියන් කණ්ඩායමක් එම නිවෙසට ප්‍රසූත කර සිටි බිලිඳු දරුවා සොයා ගනු ලැබීය.
මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බව එරාවූර් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ප්‍රසූත කිරීමෙන් පසු මෙම දරුවා මරා දැමුවේද එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත දරුවා ප්‍රසූත කිරීමේදී මරණය සිදුවී ඇද්දැයි යන්න සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බිලිඳාගේ සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙම බාලවයස්කාර සිසුවිය ගැබිණියක් කල බව කියන විසිපස් හැවිරිදි එක්දරු පියෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකි.
නිවසේ ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය කණ්ඩායමක් අතර සිටි බව කියන මෙම සැකකරු හඳුනාගෙන ඔහුත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්බාලවයස්කාර සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.
මෙම සිසුවිය ලබාදුන් ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
378
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
10 සිසුවිය මවක වෙයි
මර්තේනිස් Thursday, 26 January 2023 07:48 AM
අඩු ආදායම්ලාභීන් කියලා රැකියා ලැබූ ගෝඨාභය කල්ලියේ හෙවත් පොහොට්ටු කල්ලියේ අය සව්භාග්‍ය ඇතිකරන ක්‍රමයක් තමයි ඕක
jayasekara Thursday, 26 January 2023 09:58 AM
අපේ නීති ඒගොල්ලෝ වෙනස් කරන්න අකැමැති වුණාම ඔයදේවල් වෙනවා. දෙයියන්ගේම පිහිටයි...!
fairoosThursday, 26 January 2023 12:35 PM
අනේ ඔව් මෙක වෙලාතිෙයන්නෙ ලංකාවෙ නෙෙවයිනෙ? ් යක්කු
altafThursday, 26 January 2023 02:20 PM
ඔයා කියන ජාතියේ නීති මොනවද ?
SurathalaThursday, 26 January 2023 02:54 PM
ජයසේකර, මෙයාලා දෙන්නා බබා හුකුම්ලා.. මොකුත් දන්නේ නැහැ...
Samanthika Saturday, 28 January 2023 09:24 AM
දෙමව්පියන් හොයන්න ඕනෑ දරුවන් ගැන. ඒකතමයි වැරැද්ද.. ආදරේ කරන මුවාවෙන් රැවටීම තමයි කරලා තියෙන්නේ... පව්.., දරුවන් රැවටෙනවා.
Samanthika Saturday, 28 January 2023 09:28 AM
පව් ඒ දරුවා... දෙමව්පියන් හොයන්න ඕනෑ දරුවන් ගැන... අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ...