ඇමෙරිකාවෙන් ලංකාවට තවත් තොණ්ඩුවක් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.. 03 June 2021
නිරෝධායනය කැඩූ 19000කට නඩු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 947 ඉකුත් පැය 24ක කාලය තුල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 03 June 2021
නිරිත දිගට දිගටම මහ වැසි දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 June 2021
නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසියි වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි 03 June 2021
ඒ.එස්.පී, බිරිය පැහැරගෙන ගියැයි ඕ.අයි.සී පොලිසි යයි තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 03 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට වූ හානිය තක්සේරු කළ නොහැකියි‘‘ රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 03 June 2021
කතරගමින් බන්ධනාගාර පොකුරක් හදලා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාර ගතව සිට පැමිණ දින තුනකට පසු සෙල්ල කතගරම පුද්ගලයකුට දින තුනකට පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා ඔහුගේ ආශ්රිත නිවාස 100ක් පමණ පිරිස නිරෝධායනයට කළ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක සමන් දිසානායක මහතා පවසයි. 03 June 2021
කෝවිඩ් නියුමෝනියාවෙන් වූ මරණ 1566 දක්වා ඉහළ යයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 03 June 2021
පියුමි - චන්දිමාල් ඇතුළු පිරිස දින 14ක් නිරෝධායනට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව අධිකරණයෙන් ඇප ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ 02 June 2021
එන්නත් කිරීමේදී ගැබිණියන්ට ප්‍රමුඛතාව ගැබිණි මවුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි තීරණය කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය විත්රමාලිද සිල්වා මහත්මිය කියන්නීය. 02 June 2021
කොරෝනා එන්නත තවත් දිස්ත්‍රික්ක 12කට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ලබන 8 වෙනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 02 June 2021
මද්රසා ගුරුවරුන්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක් ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්රහාරයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලීසියේ රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටින තමා වහාම මුදහැරීමට නියෝග කරන කරන ලෙස ඉල්ලා මද්රසා පාසලක ගුරුවරු දෙදෙනකු සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුව් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇත. 02 June 2021
කොවිඩ් ආසාදිතයින් තවත් 2,568 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,568 දෙනකු අද (2) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 June 2021
රෝගීන් ප්‍රවාහනයට බස් සොයා ගැනීම ප්‍රශ්නයක් කොරෝනා රෝගීන් ප්‍රවාහනය සඳහා බස්රථ සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය. 02 June 2021
සංචරණ සීමා 14 වැනිදා තෙක් දීර්ඝ කරයි රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසී ය. 02 June 2021
බඩේ දරුවාටත් කොරෝනා කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ. 02 June 2021
“සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න’’ මේ මොහොතේ හෝ සර්වපාක්ෂක හමුවක් කැඳවා කොරෝනා වසංගතයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 02 June 2021
ගස්ලබු පලදාව කොරෝනා රෝගීන්ට මහා පරිමාණයෙන් ගස්ලබු වගා කොට දේශීය වෙළඳපළට පලතුරු සපයන මහව පළමුගෙදර, ගොවි මහතකු තම ගස්ලබු වගාවේ සියළුම පලදාව කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට ලබා දීමට කටයුතු කළේය. 02 June 2021
පල්ලේකැලේ ඇඟළුම් ආයතනයක රෝගී වූ 74ක් රෝහලට පල්ලේකැලේ ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 74 දෙනකු වමනය සහ හිසරදය හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නිහාල් වීරසූරිය මහතා පවසයි. 02 June 2021
අඩක් ගිලුණු ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ මුහුදු පතුලේ සිරවේ කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන දැවුණු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට ඇදගෙන යද්දී නැවේ පසුපස කොටස මුහුදු පතුලේ ගෑවීම නිසා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යෑම අත්හැර දැමු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 02 June 2021
පානදුර සිට කොච්චිකඩේ දක්වා ධීවරයනට අනතුරු ඇඟවීමක් කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇඳගෙන යෑමේදී එහි පසු පස කොටස ගිලෙන තත්වයක් උද්ගත වීම නිසා පානදුර සිට කොච්චිකඩේ දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත. 02 June 2021
‘‘රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙනවා‘‘ රට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 02 June 2021
පාකිස්තානයත් එන්නතක් හදලා චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද ’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, PakVac යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය. 02 June 2021
පාර්ලිමේන්තු පොලීසියේ තවත් 3කට කොරෝනා පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊය (1) හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ . 02 June 2021
තරු හෝටලයේ උපන්දින සාදයට ගිය තවත් හතක් අල්ලයි කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ තවත් සැකකරුවන් 07 දෙනකු කොළඹ කොටුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 June 2021
චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩයක් කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහෙස්්ත්රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණීය මහතා නියම කළේය. 02 June 2021
සංචරණ සීමා තිබියදී වාහන සංචරණය විහිළුවක් සංචරණ සීමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙද්දී පාරවල්වලට වාහන මේ ආකාරයට පැමිණීම විහිලුවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. 02 June 2021
වත්ත සුද්ද කරද්දී පිපිරිමකින් කාන්තාවකට තුවාල මුලතිව්, පුදුකුඩිරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් අසල ගෙමිදුල ශුද්ධ පවිත්‍ර කරමින් සිටි කාන්තාවක ඩෙටනේටරයක් පිපිරීමෙන් තුවා ලබා රෝහල ගත කොට ඇතැයි පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 02 June 2021
සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ඉදිරි මාස කිහිපයේදී ලංකාවට සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය . 02 June 2021
කොළඹට එන වාහනවලට ස්ටිකරයක් කොළඹ නගරයට ඇතුළුවන වාහනවල ස්ටිකරයක් ඇළවීමට පොලීසිය පියවර ගෙන ඇත. 02 June 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026