(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කරනු ලැබ සිටී.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත ඇයගේ පත් කිරීමට කැබිනට් අනුමැතිය අද(26) හිමිවිය.
චාල්ස් මහත්මිය දැනට මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියට රාජකාරිය සාර්ථකව කිරීම ශක්තිය ලැබේවා කියා සුභ පතමි.
මැතිනියනි, රේගු දෙපාර්තමේන්තුව දූෂණයෙන් තොර ආයතනයක් බවට පත්කළොත් ඔබතුමියට පින්. බලපෑම් වලට යටනොවී රාජකාරිය සාර්ථකව කිරීමට ශක්තිය ලැබේවා!
චාල්ස් මහත්මිය ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක්. ඇයට අඳුරෙන් ගොඩ ගන්න ලැබේවායි පතමි.