( රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලිසිය කියයි.
මෙම පස් කනද් කඩා වැටි ඇත්තේ අද උදෑසන 9.30 ට පමණ මෙම පස් කන්ද කඩා වැටි ඇත්තේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.
ප්‍රධා මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පරණ කොළඹ මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු හැටන් පොලිසිය මගින් මේ වන විට ආරම්භ කර ඇත.



2025 දෙසැම්බර් මස 04
146
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ මාර්ගය යළි අවහිර වෙයි