IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)

ඇමරිකාවේ නිෂ්පාධිත බෝර 12 ගිනි අවියක්, ඒ සදහා යෙදිය හැකි උණ්ඩ 01ක් හා  මෙරට නිෂ්පාදිත  බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවකු  රත්ගම පන්විල ප්‍රදේශයේ දි  අත්අඩංගුවට ගත්බැව්  රත්ගම පොලිසිය පවසයි.

 රත්ගම  පන්විල ප්‍රදේශයේ  පිහිටි සැකකරුගේ නිවසේ තිබි මෙකි ගිණි අවි සොයාගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරු 75 හැවිරිදිවියේ පසුවන ගොවිතැන් කටයුතුවල නිරත අයෙකි. සතුන් දඩයම් කිරිම සදහා මෙකි ගිණි අවි තබාගෙන ඇති බවට සැකකරණ අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 රත්ගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාර , පො ප  මදුසංක උ පොප පුෂ්පකුමාර, උ පොප  ජයසිංහ පො සැ 13413 ප්‍රියන්ත, පො සැ 8106 අනුර, පො සැ  3011 රංගන යන නිලධාරින් විසින්  මෙකි වැටලිම කරණු ලැබිය.

 

 



අදහස් (0)

ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site