(රන්ජන් කටුගම්පොළ)
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.
COMMENTS
කොමිස් පිළිබඳ ගැටලුවක් වෙන්න ඇති.
මෙහි ඇති වරද කුමක්ද .? කොමිස් සම්බන්ධ ගැටළුවක් වත්ද. ?
පඩි වැඩිකරගන්න විතරක් අරගල කල නිවට වෘත්තීය සමිතිවල බලය නැතිකර රටට හිතකර ප්‍රතිපත්තියක් මත තෙල් ආනයනය සහ බෙදීම කරන්න. කණ්ඩායමකට රැකියා වරදාන වරප්‍රසාද දෙන්න ආයතන පවත්වාගෙන යන්න ඕන නෑ.
Why ??? Pls mention the logic behind , else this news is like half baked cake.
මොන විකාර අදහසක්ද. ඒ කියන්නෙ තෙල් ගෙන්වා බෙදන්න එපා කියලද.කවුද එතකොට තෙල් ගෙනල්ලා බෙදන්නෙ .අධිකරණයට වෙනත් කටයුතු නැතුවද මෙහෙම ප්‍රශ්න යොමුකරන්නෙ .ප්‍රශ්නය පැහැදිලි නැති නිසා එහෙම අදහස පලකලේ
වෘත්තීය සමිති කාර්යභාරය මොවුන්ට වටහා දීම සඳහා වැඩ මුළුවක් පැවැත්විය යුතුය.ඇයි ඉස්සර ෂෙල්,කැල්ටෙක්ස් තෙල් කොම්පැනි තුබුනා අමතකද?එවැනි කොම්පැනි ලංකාවට පමිනීමේ අවසන් ප්‍රතිපලය වනුයේ තෙල්, ගෑස් ඒකාධිකාරය නැතිවී මිල ගමන් අඩුවීමයි.තෙල් බහුල වීමයි.වෘත්තීය සමිති විසින් අවබෝදකර ගත යුතු දෙය නම් ඔවුන් පඩියට වැඩ කරන අය බවත් තීරනයන් ගනු ලබන්නේ රජය විසින් බවත්ය.