IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හැටන් - කොළඹ මාර්ගයේදී පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි

(රංජිත් රාජපක්‍ෂ)     
 
මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට‍්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් අද (10) අනතුරට පත්ව තිබේ.
 
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඉදිරියට අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථ දෙකකට ඉඩ ලබාදිම යෑමෙදි මෙම අනතුර සිදුවී ඇත.
 
පෙට්‍රල් ලිටර් 33000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසරය පෙරළී යෑම නිසා හැටන් කොළඹ  මාර්ගයේ අනතුර සිදුවු ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර ඇත. මාර්ගයෙන් ඉවතට පැන ඇති බවුසරය මාර්ගයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු ගෙන තිබේ.
 
මෙම අනතුරෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත.



අදහස් (5)

හැටන් - කොළඹ මාර්ගයේදී පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි

sam Friday, 10 November 2017 08:55 PM

මේ දවස් වල පැට්‍ට්‍රල් වලට තියන ඉල්ලුමේ හැටියට ඕක ෂෙඩ් එකකට ගෙනියන්න කරදර වෙන්නේ නැතුව ඔතනම තියාගෙන විකුණන්න පටන් ගත්තාම ඉවරයිනේ.

:       0       15

දීපක් කරුනාරත්න Saturday, 11 November 2017 12:16 AM

අයියෝ කල්පනාවෙන්.... අපිටමයි මෙහෙම වෙන්නේ..... දැන් ආයෙත් ලංකාවේ පැට්‍රල් හිඟයක් එ්වි.... අහවල් එකෙන් එස්. එම්. එස් එකක් ඒවි. අපි කලබල වේවි.

:       1       0

dias Saturday, 11 November 2017 02:59 AM

දැන් නම් මණ්ඩලෙත් එකයි පුද්ගලික බසුත් එකයි. යාපනය වැසූ නිසා මඩකලපුව, කතරගම වැනි දුර ගමන් බස් වල වේගය පාලනය කල යුතුයි.

:       25       0

janaya Saturday, 11 November 2017 04:22 AM

මේක පෙරලිලද? ඉවතට ගිහින්ද? මොකක්ද වෙලා තියෙන්නේ...

:       0       1

mohomed faizel Saturday, 11 November 2017 06:56 AM

හොඳ වෙලාවට පෙට්‍රල් හැළුනේ නැත්තේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site