
(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය මහතා පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
හරි ඉතින් පැය 3යි විනාඩි 40යි කිව්වත්, පැය 3යි 30යි කිව්වත්, පැය 3යි විනඩි 20යි කිව්වත් එහෙමනම් පැය 4කට ආසන්නයි තමයි. මෙ දාල තියෙන විදියට මිනිස්සු හිතන්නෙ පැය ගාන වැඩි කරල කියලයි