(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් පස්දෙනාගෙන් සිවුදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් වයස 30 ට අඩු පුද්ගලයෙක් සහ වයස අවුරුදු 30 ත් 59 ත් පුද්ගලයකු මියගිය අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
වයස 30 ට අඩු කාන්තාවක් මියගොස් ඇති බවත් මියගිය පුද්ගලයන් හයදෙනා අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමියකු සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS