
(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විත “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් අටක් ඒකාබද්ධව “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පැවැත්විණි.

COMMENTS
ඇතිවෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය නිසා පාරට බැහැපු මිනිස්සුන්ට... ගුටිබැට, කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් මේ සමරන්නේ මොන, කොහේ තියෙන නිදහසක්ද?
අම්බලන්ගොඩ රූකඩ නැටෙව්වා නම් තමයි ගැලපෙන්නේ... ලැජ්ජා නැතිව මේ හොර තක්කඩි මහල්ලන් ඉදිරියේ නැටුනුත් නටනවානේ, නැට්ටුක් කාරියෝ...
රැළ නැත්නම් ඔයිට වඩා හොඳයි.
මොනවද අප්පා ඒ නැටුම් ? රටටත් නෑ .. ගමටත් නෑ ... කැමරා කාරයොත් තක්කු මුක්කු වෙලා.. බෙර ගහනකොට නැට්ටුවෝ පෙන්නනවා නටනකොට බෙර කාරයෝ පෙන්නනවා.. හරි ෂෝක්...