ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (4) පහළ වැටිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (4) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 171.42 ක් ලෙසත් ගැනුම් අගය 167.55 ක් ලෙසත් දැක්විණි.
රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කිරිමට පියවර ගන්නා බව ද පසුගිය සතියේ රජය පැවසීය.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති කමිටු පත් කරනවා ඩොලරය පාලනය කරන්න. මංගල කියනවා ඩොලරය වැඩි වුණාට රටේ ආර්ථිකය කඩා වැටුන්න නැහැ කියල. වජිර කියනවා රු 200 ක් වුණත් බය වෙන්න එපා, විදේශ ගත වෙලා ඉන්න අපේ අයගේ විදේශ මුදල් මෙහාට ගෙන්න ගන්න තමා මෙහෙම වැඩි කළේ කියලා. මේවා එකම කැබිනට් එකේ ඉන්න ඇමැතිලාගේ පරස් පර ප්‍රකාශ. මේකෙන් ඉතා පැහැදිලි, මේ ආණ්ඩුවේ නොහැකියාව සහ මේ ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් නැති බව. නමුත් වත්මන් මහ බැංකු අධිපතිතුමා යතාර්ථය රටට කිව්වා.
රුපියල බහින නිසා ආර්ථිකේ හිටු කියලා නගිනවා ඇතිනේ !