IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (25) පැමිණිල්ලක් කර තිබේ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ‘සූම්’ තාක්‍ෂණ ඔස්සේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් තමන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් ඇතුළු පහසුකම් සැපයූ බවට ද්වේශ සහගතව කළ ප්‍රකාශයෙන් පිළිබඳව පරීක්‍ෂණයක් කළ යුතු බවත් මෙවැනි අසත්‍ය චෝදනා මගින් රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් සේවය කරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.



අදහස් (6)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

sharm warn Monday, 25 October 2021 04:57 PM

හොරාට කළින් කණා පැනලා වගේ...

:       58       23

C.K.Lankaputhra Monday, 25 October 2021 06:27 PM

මහමොලකාර පවුලේ සාමාජිකයෙක් වෙන්න ඇති...

:       32       19

Mangala T Monday, 25 October 2021 10:35 PM

සිරිල් ගාමිණී පියතුමා දැන් ක්‍රෙඩිබල් සාක්ෂි ගොඩාක් අරගෙන ඔප්පු කරයි නේද ?

:       3       12

PereraMonday, 25 October 2021 11:32 PM

දුම් නගින්නේ ගින්දර තියෙන නිසා.

:       7       0

Don perera Tuesday, 26 October 2021 09:07 AM

කවුරුත් දන්නා කරුණක්, පියතුමා හරි.

:       6       0

ගාමා Tuesday, 26 October 2021 03:36 PM

ඕකත් නිකන් ප්‍රහාරයක් විතරයි. මේ ගෝත 225 යවන්නෙ මේ රටේම ඉන්න අය.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site