IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුළඟින් හානිවූ මොරටුවේ නිවාස වෙනුවෙන් වන්දි

(රේඛා තරංගනී ෆොන්සේකා )

ඇති වු දැඩි සුළඟින් මොරටුවේ ආපදාවට ලක් වූ නිවාස 1301දෙනකුගෙන් 465දෙනකුට රුපියල් 10000ක උපරිමයක් වන ලෙස මුදල් ආධාර ලබා දීමට අද(1) කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මොරටුව ශාඛා නිලධාරී අනුර කළන්සූරිය මහතා පවසයි.

මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම මුදල් ආධාර ලබා දීමට කටයුතු කළ බව කියන ඒ මහතා ග්‍රාම නිලධාරින් හරහා අදාල නිවැසියන්ට මුදල් ලබා දීමට කටයුතු කළ බව කියයි.

ආපදාවට ලක් වු නිවෙස් හඳුනාගෙන ඇස්තමේන්තු ලබා ගැනීම සිදු කළ බවත් රුපියල් 50000ක  පමණ අලාභයන් සිදු වු නිවැසියන්ට රුපියල් 10000 බැගින් මුදල් ආධාර ලබා දීමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

ග්‍රාමසේවා වසම් 42ක ජනතාවගේ නිවාස හානියට පත්ව ඇති අතර වැඩිම හානිය කොරළවැල්ල එගොඩ උයන ඉදිබැද්ද ප්‍රදේශයන්ගෙන් වාර්තා විය.



අදහස් (1)

සුළඟින් හානිවූ මොරටුවේ නිවාස වෙනුවෙන් වන්දි

Shanaka Saturday, 02 December 2017 04:46 AM

මොරටුව ඡන්ද ටික නම් හරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site