IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තමිල්නාඩුවේ බල පෙරළියක්

වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත.

ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 122 බලය තහවුරු කරගැනීමට සමත්ව ඇති අතර ඔවුන්ට සහාය දක්වන පක්ෂ තවත් ආසන 23ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් මස 6 වැනිදා පැවැත්විණි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72.78ක් ලෙස දැක්විණි.

තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දය ගණන කිරීම දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ සහ නව ‘කොවිඩ්-19’ සෞඛ්‍ය රෙගුලාසි මධ්‍ යයේ ආරම්භ විය.

ඉන්දීය මැතිවරණ කොමිසම අද (2) පස්වරු 4.40 වනවිට නිකුත් කර තිබූ ප්‍රතිඵලවලට අනුව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ආසන 79ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත. ඔවුන්ට සහාය දක්වන පක්ෂ දිනාගෙන ඇති ආසන සංඛ්‍යාවත් සමඟ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය දිනාගෙන ඇති සමස්ත ආසන සංඛ්‍යාව ආසන 88කි.

“ද හින්දු”



අදහස් (0)

තමිල්නාඩුවේ බල පෙරළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site