IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆේස්බුක් මිතුරෝ අසරණ පවුලකට සෙවණ දෙති

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මගින් එකතුවූ පිරිසක් වාරියපොළ බමුණාකොටුව , පනාගමුව අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරදීමට සම්බන්ධ වූහ.

ඔවුහු එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන සමන්ත අනිල් රෝහිත (39) හා සාලිකා සුමුදු කුමාරි (30) දෙදෙනා හා දියණියන් සිව් දෙනා මෙතෙක් වාසය කළ ඉටිරෙදි හා පොල් අතුවලින් ආවරණය කරගත් අනාරක්ෂිත පැල වෙනුවට නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබූහ.

ෆේස්බුක් සාමාජිකයකු වන කැලණිය බොල්ලෑගල සිරි පැරකුම් මාවතේ පී.එල්.සුමේධ රුවන් කුමාර මහතා මෙම පිංකමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේය.

fbhome_201655 fbhome_201655-2 fbhome_201655-3 fbhome_201655-4 fbhome_201655-5

 



අදහස් (0)

ෆේස්බුක් මිතුරෝ අසරණ පවුලකට සෙවණ දෙති

ඇන්ජලෝ Thursday, 05 May 2016 12:44 PM

රටේ සියලු දෙනා දේශපාළුවන් පසුපස යද්දී මේ වගේ හොඳ මිනිසුන් කොටසක් මානුෂික මෙහෙවරක් කර ඇත (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 May 2016 12:51 PM

අපිත් මෙතන හැමදේටම මරාගන්න එකේ කට්ටියම එකතුවෙලා මේ වගේ පිනක් දහමක් කරමුද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 05 May 2016 06:43 AM

මෙන්න නියම මනුෂ්‍ය ලේ තියන මින්ස්සු, ඔබලාට පින් (හේ)

:       0       0

රිෂාන් Thursday, 05 May 2016 06:49 AM

ඉතා හොඳ වැඩක්....අගය කල යුතුය. (හේ)

:       0       0

ඉනෝකා Thursday, 05 May 2016 06:53 AM

අසරණ පවුලක් වෙනුවෙන් ඔබ සියලු දෙනා කළ මේ පුණ්‍ය ක්‍රියාව ඉතා අගේ කොට සලකමි.තව තවත් මෙවැනි අසරණ අයට පිහිට වීමට ඔබ සැමට ශක්තිය ලැබේවායි පතමි.!(හේ)

:       0       0

චමින්ද Thursday, 05 May 2016 06:57 AM

හොඳ වැඩක්.(හේ)

:       0       0

සිරී Thursday, 05 May 2016 07:30 AM

මෙවැනි දේවල් අපි අගේ කරනවා. (ර)

:       0       0

සුජිත් Thursday, 05 May 2016 07:30 AM

ප්‍රදීප් හරි. මටත් දායක වෙන්න විදිහක් කියන්න. හොඳම වැඩක්. (ර)

:       0       0

හිරාන් Thursday, 05 May 2016 07:54 AM

නියමයි . කියන්න වචන නැහැ. (ර)

:       0       0

සුසන්ත Thursday, 05 May 2016 08:54 AM

‍වල්මත් වෙලා පේස් බුක් එකේ ආදරය හොයමින්, අනුන්ට මඩ ගහමින් ඉන්න පේස් බුක් යාලුවන්ට හොද ආදර්ශයක්. (ර)

:       0       0

රුවන් Thursday, 05 May 2016 09:06 AM

අගය කරනවා හදවතින්ම. (ර)

:       0       0

පතිරණ කපිල Thursday, 05 May 2016 09:53 AM

ඔබ සියලුදෙනාට දළඳා සමිදු පිහිටයි තවත් මෙවැනි පිංකම් කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site