ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් සහ ඉන්ස්ටර්ග්‍රෑම් රැජින වන සෙලීනා ගෝමස් සමග හමුවක් තිබූ බව මාර්ක් තම ෆේස්බුක් ගිණුමෙන්ද, සෙලීනා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඔස්සේද සඳහන් කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මොවුන් මෙම හමුව තබා ඇත්තේ ෆේස්බුක් මූලස්ථානයේ ඇති සුවිශේෂි කාමරයක් ලෙසින් ඔවුන් හඳුන්වන ඉතාමත් කුඩා කාමරයේදීය. එහි ඡායාරූපයක් මේවනවිට අන්ර්ජාලයට එක් කොට තිබේ. මෙම හමුව පැවැත්වූ හේතුව පිළිබඳව කිසිවක් සඳහන් නොවෙයි.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෆේස්බුක් නිර්මාතෘ සහ සෙලීනා කාමරයකදී හමුවෙලා