IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි

(ඩයනා උදයංගනී)

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අද (3) පැවසීය.
 
තමන් වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙන්ම දිගු කලක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කරළ බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂ සාමාජික ගාස්තු ද මේ දක්වා අඛණ්ඩව ගෙවා තිබෙන බව ස`දහන් කළේය.
 
මන්ත‍්‍රීධූරයෙන් තමා ඉවත්කිරීමට පක්‍ෂය උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සදහා නම් ඒ වෙනුවෙන් තමාගෙන් ඉල්ලීමක් කරන්නට තිබූ බව ද ෆවුසි මහතා කීවේය.
 
අසාධාරණ ලෙස පක්‍ෂයෙන් ඉවත් නොකර එවැනි ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට තමන් දෙවරක් නොසිතන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
     
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මේ බව පැවසුවේ ඔහු පක්‍ෂයෙන් ඉවත්කිරීමට කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.



අදහස් (14)

ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි

මුණසිංහ Tuesday, 03 December 2019 10:49 AM

දැන්නම් ගෙදර නතර වෙන්න කාලය හරි.

:       110       843

rajivaTuesday, 03 December 2019 01:04 PM

පාඩමක් උගන්වන්නත් එක්ක යන්න එපා. නඩු කියන්න

:       0       1

lalithmWednesday, 04 December 2019 02:59 AM

අවු.44 කට කලින් යූ.ඇන්.පී. එකෙන් කොළඹ පුරපති කම අරගෙන බණ්ඩාරනායක මැතිනියට පැත්තට කරනම් ගහපු එකේ පාපය කවද හරි ඵල දෙන්න ඕනේ නේද?

:       2       156

sisira Tuesday, 03 December 2019 11:27 AM

අනේ....අධිකරණයට නොව ගෙදර යාමට කාලය හරි. අර හිටපු ජනාධිපතිතුමා වගේ නැවත දේශපාලනයේ උපදින්න එපා. මතක තබා ගන්න පරණ වෙන්න වෙන්න මේ ලෝකේ තියෙන හොඳ වෙන එකම දේ චීස් විතරක් බව.

:       1       63

Bamunuarachchi Tuesday, 03 December 2019 11:32 AM

ඇදගෙන නාන්නේ නැතුව ආණ්ඩුවට හේත්තු වෙන්න.

:       20       2

Keppetipola Tuesday, 03 December 2019 11:39 AM

පක්ෂෙන් විතරක් නෙවෙයි රටිනුත් එලවන්න ඕන. සහරාන් නමැති ත්‍රස්තවාදියා සමග අත් වැල් බැඳගෙන සිටි රිෂාඩ් බදුර්දින්ට ඇමති දුරයෙන් අස්වෙන්න කිව්වම මොහුත් අස්වෙලා රිෂාඩ්ට සහයෝගය පල කලා. මොහු පහුගිය කාලය පුරාම ඇමතිකම් කරන කාලෙ 99% ම වැඩ කලේ මුස්ලිම් ජනතාවට පමණයි.

:       1       4

ramith Tuesday, 03 December 2019 11:48 AM

යන්න එපා. නඩු කියන්න.

:       0       41

Mahee Tuesday, 03 December 2019 12:05 PM

අපට නම් මෛත්‍රී හිටියත් මෙයා හිටියත් දෙන්නම හිටියත් වෙනසක් නෑ. දෙන්නම නැත්නම් ඔන්න වෙනසක් තියෙනවා.

:       0       1

Malkanthi Tuesday, 03 December 2019 02:46 PM

නියමයි ෆවුසි

:       0       2

Bandara Tuesday, 03 December 2019 04:37 PM

ඉතින් ගිහිල්ලා බලන්න

:       1       7

sisira Tuesday, 03 December 2019 11:26 PM

පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ චීස් විතරයි ෆවුසි මහත්තයෝ. එනිසා ඔබගේ පරණකම හොඳම සුදුසුකමක් ඔබට දැන් ගෙදර නැවතීමට.

:       1       42

Polo Wednesday, 04 December 2019 04:31 AM

තනි සිංහල ඡන්ද වලින් ජනාධිපති පත්වුන නිසා මින් පස්සේ මුස්ලිම් මන්ත්‍රීවරු අවශ්‍ය වෙන්නේ නෑ .

:       330       326

sanjeeva Wednesday, 04 December 2019 07:09 AM

දැන්වත් ගෙදර යන්න.

:       1       63

kamal Wednesday, 04 December 2019 08:05 AM

ආණ්ඩුවෙන් අහලා තීරණය දෙයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site