IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆිරෙන්සි හිමියන්ට සෙත්පතා තව පිංකමක් ඉරිදා

හදිසි රිය අනතුරකට ලක්වූ ෆිරෙන්සි විහාරාධිපති දොඩණ්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා මර්තු දෙවැනි දා ඉරිදා විශේෂ සම්බුදු වන්දනා පිංකමක් ෆිරෙන්සි සමාධි විහාරස්ථානයේ දී සවස 7.00ට පැවැත්වීමට නියමිතය.

ෆිරෙන්සි විහාරයේ ගම්මැදගම පියදස්සි හිමියෝ මෙම පිංකම සංවිධානය කරති.

(සම්මික උඩුනුවර)



අදහස් (0)

ෆිරෙන්සි හිමියන්ට සෙත්පතා තව පිංකමක් ඉරිදා

සරත් අතාවුද Friday, 28 February 2014 12:38 PM

ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (අ)

:       0       0

රෝම බෞද්ද විහාරේ දායක පිරිස Friday, 28 February 2014 01:15 PM

ඔබ වහන්සේට ඉක්මන් සුවය සහ නිරෝගී සුවය පතමු.(නදී)

:       0       0

අකිල මදු. Saturday, 01 March 2014 08:19 PM

ඔබවහන්සේට සෙත් පත කරන මෙම පින්කමෙන් සහ මෙතෙක් සිදුකල සියලුම පින්කම් වලින් සහ ඔබවහන්සේ ජීවිත කාලය තුල සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබවහන්සේට ඉක්මනින්ම සුවවෙවි ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

විරසිංහ Friday, 28 February 2014 01:53 PM

අප කරන්නාවු සැම පිනක්ම එකලෙස මේ ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා ඔබවහන්සේට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (!නමෝ බුද්ධාය !) (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site