IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆිරෙන්සි පන්සලේ හිමියෝ ගුවනින් රෝහලට

ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමි රෝද තුනේ රියක් පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා ගුවන් මගින් පීසා රෝහලට රැගෙන ගිය බව රෝහල් ආරංචි කියයි.

නව විහාරය පිහිටි භූමිය මිලදී ගැනීමට සියල්ල සූදානම් කර සිටි ඒ හිමියෝ එහි වැසිකිළියක් ඉදි කිරීමට අවශ්‍ය භාණ්ඩ පටවාගෙන ත්‍රීරෝද රථයෙන් ඉද්දී එය පෙරළී ගිනි ගත් බව පොලිසිය කියයි.

නන්දසිරි හිමියෝ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

 

 

 



අදහස් (0)

ෆිරෙන්සි පන්සලේ හිමියෝ ගුවනින් රෝහලට

කිත්සිරි Friday, 21 February 2014 11:46 AM

ඉක්මන් සුවය ලැබේවා! (අ)

:       0       0

හෂාන් Friday, 21 February 2014 11:47 AM

අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා (අ)

:       0       0

ඉන්දික Friday, 21 February 2014 11:49 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (අ)

:       0       0

නිහාල් ජෙනෝවා Friday, 21 February 2014 12:28 PM

දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පාර්ථනා කරමි .(ත)

:       0       0

සමන් Friday, 21 February 2014 12:34 PM

හිමියනි ඔබට ඉක්මන් සුවය පතමි!. එහෙම නැතිනම් කඩාකප්පල්කාරී වැඩක්ද?(ත)

:       0       0

නිකි Saturday, 22 February 2014 05:36 PM

අපේ හාමුදුරුවනේ ඔබ කල මෙහෙවර අප්‍රමනෛ ඔබට අනන්ත අප්‍රමනු බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවයට අපේ ප්‍රර්තනව.(දී)

:       0       0

කෙකනදුරේ ධම්මසිරි Friday, 21 February 2014 01:38 PM

මම දුක්වෙමි. ඉක්මනින් සුවපත් වේවියි පතමි. සුඛි දිගායු ඛෝ භාව (අ)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි. ඉතාලිය Friday, 21 February 2014 02:21 PM

අපේ නන්දසිරි හිමියන්ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. (ත)

:       0       0

උදය Friday, 21 February 2014 03:25 PM

නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතනෙමු.

:       0       0

බෞද්ධ සංගමය - ලංකාරාමය මිලානෝ Friday, 21 February 2014 04:46 PM

නන්දසිරි හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා (අ)

:       0       0

එළුවාපොළ හිමි -ග්‍රීසිය Friday, 21 February 2014 04:55 PM

අපේ නන්දසිරි හිමියන්ට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා (අ)

:       0       0

වීරසින්හ Friday, 21 February 2014 05:57 PM

නන්දසිරි හිමියන්ට අසිරිමත් තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නීරෝගී. සුවපත් භවයට වාසනාව උදා වේවා (ත)

:       0       0

සෙන්ඩීප් Friday, 21 February 2014 06:38 PM

අපේ හාමුදුරුවන්ට ඉක්මණින් සුව වේවා (අ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 21 February 2014 09:07 PM

ඉක්මනින් සුවය ලැබී ශාසසනික මෙහෙවර තව තවත් කිරීම ට ලැබේවා (දිල්)

:       0       0

වත්තෙහේනේ නේ විජිත හාමුදුරුවෝ - Friday, 21 February 2014 09:17 PM

ඔබ වහන්සේ දහස් ගණනක් මිනිසුන් වෙනුවෙන් සිදු කල පුජාවන්ගේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවායි (දී)

:       0       0

චම්පා රුපිකා - මිලානෝ ඉතාලිය Friday, 21 February 2014 09:44 PM

අපේ නන්දසිරි සිරි හාමුදුරුවන්ට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුවය අත්වේවා (දී)

:       0       0

චමත් ඉතාලිය Friday, 21 February 2014 10:11 PM

අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.(දිල්)

:       0       0

කමල් සුවාරිස් Friday, 21 February 2014 10:28 PM

ඉක්මන් සුවය පතමි ජේසු පිහිටයි (දී)

:       0       0

බර්ටි රම‍්‍යප්‍රිය තේන්කුට්ටිගෙ Friday, 21 February 2014 10:55 PM

අහන්නට ලැබුණ කණගාටුම ආරංචියක් අපේ නන්දසිරි හිමියන්ට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා(දිල්)

:       0       0

අනුරුද්ධ හිමි Friday, 21 February 2014 10:56 PM

අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(දිල්)

:       0       0

රේනුකා Friday, 21 February 2014 11:22 PM

බුදුගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

ගීතිකා Friday, 21 February 2014 11:26 PM

ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා (දිල්)

:       0       0

සමන්ත Friday, 21 February 2014 11:30 PM

නන්දසිරි හාමුදුරුවන්ට තවත් කාලයක් සේවය කිරීමට සුවය ලැබේවා (දිල්)

:       0       0

මංගල Friday, 21 February 2014 11:31 PM

ඔබට ඉක්මන් සුව ලැබේවා (දිල්)

:       0       0

කෙනත් කුසුම් Saturday, 22 February 2014 02:54 AM

බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site