IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆෝන් නැතුව LOVE කරන්න කොච්චර අමාරුද?

දැන් නං ඉතිං කට්ටියට ෆෝන් තියෙනවනේ. ගෙවල්වලට හොරෙන් ලවු කරන්න ලේසියෙන් වචන ගහල යවන්න කොච්ච අපහසුද? ඒත් ඉස්සර ලියුම්වත් නැති කාලෙ කොච්චර අමාරු වෙන්නැතිද? මේ වීඩියෝව විහිළුවක් වුණත් මේකෙ තියෙන්නෙ ඒගැන. ඒක ඔබටත් අපටත් විහිළුවක් වුණාට ඉන්න තැන ඉඳන් මූණ බලං කතා කරන වර්තමාන ආදරවන්තයන්ට මීට දශක දෙකකට කලින් ආදරවන්තයො කාපු කට්ට තේරෙනවනං අඬයි.

 

රචින්ත ජයවර්ධනකරන්න 

 



අදහස් (0)

ෆෝන් නැතුව LOVE කරන්න කොච්චර අමාරුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site