IMG-LOGO

ෆොන්සේකාගේ රැස්වීමට සන්ධානය හරස්වේ

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද රැස්වීමක් බෙලිඅත්ත ගැටමාන්නේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට අවසර ලබාගෙන තිබුණත් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් එය කඩාකප්පල් කළ බවත්, තම නායකයාගේ ආරක්ෂාව පතා එතැන රැස්වීම නොපවත්වා එතැනින් පිටවූ බවත් හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක දේවක වීරසිංහ මහතා පවසයි.

එම රැස්වීම පැවැත්වීමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙන් මණ්ඩරවත්ත පොළ භූමිය නුදුන් නිසා පෞද්ගලික ඉඩමක පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබියදී සන්ධානයේ 200ක් පමණ පිරිස පැමිණ හූ කියමින් අවහිර කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

 

 



අදහස් (0)

ෆොන්සේකාගේ රැස්වීමට සන්ධානය හරස්වේ

රොෂාන් ප්‍රනාන්දු Sunday, 16 February 2014 09:00 PM

මේවගේ ප්‍රතිපල අපිට ලගදීම දකින්න ලැබේවි,රැස්වීම් තියන්න බුමිය විපක්ස වලට දෙන්න බයයි.මේ අසදාරනවලට විසදුමක් ඉක්මනට ලැබේවි.(දී)

:       0       0

සේනක Sunday, 16 February 2014 11:00 PM

අසාධාරණ නැද්ද මෙවන් වැඩ (දී)

:       0       0

නිමල් Monday, 17 February 2014 12:26 AM

කවුරු කලත් මේවා වැරදි වැඩ කටත් මැතිවරණ කරන්ට නිදහස තියෙන්ට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකට (අ)

:       0       0

ක්‍රිස්ටි ප්‍රනාන්දු Monday, 17 February 2014 05:47 AM

ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තෙම නෑ (දිල්)

:       0       0

පෙරුමාල් Monday, 17 February 2014 07:49 AM

මැතිවරණය ඉතාම සාධාරණ විධියට පවත්වන බවට සැකයක් එහෙම තියෙනවද? (දී)

:       0       0

පද්මපානි Monday, 17 February 2014 08:21 AM

ප්‍රජාතන්ත්‍ර වාදය ලොවට බිහිවූ මුල් අවධියේ මිනිස්සු ඉතාමත් ශීලාචාරව හැසිරෙමින් ඒ ක්‍රමය ආරක්ෂා කර ගත්තා.චන්දය සාධාරණව පැවැත්වුවහොත් මේවායේ ප්‍රතිපලය දැක බලා ගන්න හැකි වේවි. (දී)

:       0       0

කාවින්ද Monday, 17 February 2014 09:20 AM

මේවා ජනතාව බලාගෙන ඉන්නේ අවසානනේ ජනතාව තීරණය කරයි කාටද චන්දෙ දෙන්නේ කියලා (දී)

:       0       0

කසුනි Sunday, 16 February 2014 01:37 PM

කොන්ද පන නැති වැඩ (දී)

:       0       0

ජීවනී Sunday, 16 February 2014 01:37 PM

කව්ද මේවාට විරුද්ධව ක්‍රියා කරන්නේ? (දී)

:       0       0

යොමිත Sunday, 16 February 2014 01:39 PM

ජෙනරල් තුමනි ඉදිරියට තැබූ අඩිය පිටුපසට නොගන්න මේ දේවල් දිරියක් කර ගන්න (දී)

:       0       0

අමිල Sunday, 16 February 2014 01:56 PM

සිංහයාට බයයි නංගියේ ....... මම (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 16 February 2014 02:02 PM

කවුරු කඩාකප්පල් කළත් නිදහස් මැතිවරණයකදී මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. (නි)

:       0       0

ගාමිණි Sunday, 16 February 2014 02:11 PM

රැස්වීම් තිබ්බට වැඩියෙන් ඡන්ද ලැබෙන්නෙ නැහැනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 16 February 2014 02:11 PM

දැන් සමහර කට්ටිය ජෙනරල් ෆොන්සේකාගේ හෙවණැල්ලටත් බය වෙලා වගෙයිනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 16 February 2014 02:14 PM

බලමු වෙන්නෙ මොකක්ද කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 16 February 2014 02:15 PM

රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න නම් ජෙනරල් ෆොන්සේකා වගේ අය තමයි ඉදිරියට එන්න ඕනෑ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 16 February 2014 02:25 PM

ලංකාවේ දැන්නම් තියෙන්නේ අමුතුම ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක්. (නි)

:       0       0

ආනන්ද Sunday, 16 February 2014 02:26 PM

කවදා හරි සත්‍යය ජය ගනී (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 16 February 2014 02:34 PM

හොඳ මිනිස්සු නම් මෙහෙම කරන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Sunday, 16 February 2014 03:12 PM

මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 16 February 2014 03:25 PM

මේක වැරදි වැඩක් කියා කිව යුතුමයි. (නි)

:       0       0

නෝනිස් Sunday, 16 February 2014 03:40 PM

මෙවර ප්‍රබල විපක්ෂයක් බිහිවනු දැකීම මගේ පැතුමයි (නි)

:       0       0

අනිල් Sunday, 16 February 2014 03:53 PM

ඇයි මෙච්චර බය,මේව බාල වැඩ. (ත)

:       0       0

දොන් පෙරේරා Sunday, 16 February 2014 05:28 PM

දකුණේ ඉන්නේ නරිද?ස්ත්‍රී දුසකයෝද ?(දී)

:       0       0

රන්ජනී Sunday, 16 February 2014 05:48 PM

ලංකාවේ නියම ප්‍රජාතන්ත්‍ර වාදය (දී)වා

:       0       0

නුවන් Sunday, 16 February 2014 07:26 PM

මේවා හරිම අසාධාරණ වැඩ පැෆරල් සංවිධානය කෝ? (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 16 February 2014 08:04 PM

ඇත්තටම එහෙම කරා නම් අසාදරනයි .සාමකාමිව එක්රැස් වෙන්න ,සාමකාමිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ,සාමකාමිව විසිර යන්න කාටත් අයිතියක් ඇත.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1799 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site