IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෆිනෑන්ස් අධ්‍යක්ෂවරු පහක් උසාවියට

තැන්පතු වංචා කළැයි පවරා ඇති නඩු 245 කට උත්තර දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනාට ලබන 17 වැනිදා  අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසී නිකුත් කළේය.

ලක්ෂමන් රූපසිංහ,ගාමිණි කරුණාතිලක,ඩග්ලස් ජයතිලක,අසිත සමරසිංහ හා ප්‍රේමසිරි විතානපතිරණ එම අධ්‍යක්ෂකවරු වෙති.

15% කට වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් තමන් මුදල් තැන්පත් කළ බවත් එහෙත් පොරොන්දු වු පරිදි පොලී නොගෙවු බවත් පැමිණිලිකරුවෝ උසාවියට කියා සිටියහ.

 

 

 

 



අදහස් (0)

ෆිනෑන්ස් අධ්‍යක්ෂවරු පහක් උසාවියට

කිත්සිරි Thursday, 23 January 2014 08:03 AM

නය පොලි අනුපාතයත් 16%-17% දෙනකොට තැන්පතුවලට 15% දෙන්න බැරිබව හිතන්න ඕන. මුල්‍ය ආයතන වලින් තම පොලී අනුපාත ප්‍රකාශ කරන විට මහබැංකුවට, ඒ සඳහා මුදල් උපයන ආකාරය පෙන්වා, අනුමැතිය ලබාගත යුතු ලෙස නීතියක් පැනවුවොත් හොඳයි වගේ. එසේ නැතිව හිතුන හිතුන වැඩි පොලී පෙන්නලා මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඉඩ නොතබා. (නදී)

:       0       0

දර්ශා Wednesday, 22 January 2014 06:27 PM

විශ්වාස කරන්න බැරි පොලී දෙන පව කියන විටම දැනගන්න ඕනේ බොරුකාරයෝ බව.(නදී)

:       0       0

නිරංජන් Wednesday, 22 January 2014 06:29 PM

ඔය පල් හොරුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න කියල අපි අදිකරණයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 January 2014 06:38 PM

අපේ හම්බ කරපු සල්ලි.එයාලට හොදක් වෙන්න එපා.(නදී)

:       0       0

නිශ්ශංක Thursday, 23 January 2014 09:17 AM

වග කියන්න ඕනේ බළධාරීන් මහා බැංකුව ගැන කිසි විශ්වාසයක් කරන්න එපා. බබාලා දන්නේ උත්දමන වාර්තා දෙන්න විතරයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site