ගිනිසිළුවෙ ෆොනීතුමා මේ දවස්වල ලොකු වැඩකට ලෑස්ති වෙනවලු... ඒක රෑපවාහිනී විවාදයක් කියලයි ආරංචි. උන්නැහේ මේ විවාදෙට තමන් සමඟ එන්න කියල කියන්නෙ හිටපු ආරක්ෂක ලේකම් තැනටලු...
විද්‍යුත් මාද්දියෙ නම් දරාපු ආයතන ගණනාවකටම උන්නැහේ තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළත් ඒ කිසිම ආයතනයක් මේ වැඩේ ගැන ඒ හැටි උනන්දුවක් පෙන්වන්නෙ නැති වගයි ආරංචි. ඒ නිසා ෆොනීතුමා මාධ්‍ය එක්ක පොඩි අප්සෙට් එකකලු ඉන්නෙ.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෆොනීතුමා විවාදයකට සැරුසෙයි