IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆෙඩරල් යෝජනාව සිංහලෙන් ඉල්ලා පෙත්සමක්

උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් පිහිටවිය යුතු බවට උතරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ සිංහල පිටපක් ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් සභාවේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ දොන් අරුණ ලක්සිරි මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය

උතුරු මහ ඇමැති සී.වී .විග්නේෂ්වරන් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර නීතීඥවරයා පෙත්සමෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ෆෙඩරල් යෝජනාව සිංහලෙන් ඉල්ලා පෙත්සමක්

තිලක් Wednesday, 27 April 2016 03:32 AM

මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද.දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ.මහජනයා අතර ඔය බේදයක් නැහැ.(බ)

:       0       0

තිලක් Wednesday, 27 April 2016 03:31 AM

මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද. දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ. මහජනයා අතර ඔය බේදයක් නැහැ. (බ)

:       0       0

ආනන්ද Wednesday, 27 April 2016 07:05 PM

මුලින් ශ්‍රී අකුර වාහන වලින් අයින් කළා. දැන් උතුරෙන් සිංහල භාෂාව අයින් කරනවා. ඊටපස්සේ දකුණෙ ඉන්න සමහර සුද්දො ටිකත් එක්ක එකතුවෙලා ලංකාවෙන්ම සිංහල ඉවත් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නලීන් Wednesday, 27 April 2016 07:18 PM

එංගලන්තයේ අධිකරණ වලට අනන් මනන් තීන්දු දෙන්න බැහැ. මොකද එංගලන්තේ වෙසෙන සියලු ජනතාව දන්නවා නඩු තීන්දු වල මොනවද කියලා තියෙන්න කියලා. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ මිනිසුන්ගෙන් 75%කට වැඩිය මිනිස්සු දන්නෙ නැහැ ඉහළ උසාවි වලින් මොනවගේ තීන්දු දෙනවද කියලා. එංගලන්තෙ උසාවිවල නඩුකාරවරු දෙන තීන්දු සම්බන්ධව ජනතාව කතාකළාට ලංකාවේ නඩු තීන්දු ගැන ලංකාවේ ජනතාව කතාකරන්නේ නැත්තෙ ඒකයි. නීතිය ගැන ලිපි පළකරලා ඉහළ උසාවිවල නඩු ගැන ජනතාවට කියාදෙන එක කොහොමටත් හොඳයි. (නි)

:       0       0

අනුරාධ Wednesday, 27 April 2016 04:25 AM

අරුණ ලක්සිරි මහතාට මාගේ ප්‍රණාමය! (බ)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 03:23 PM

සිංහලෙන් මොකටද? දෙමළත් මේ රටේ රාජ්‍ය භාෂාවක් නේ. (බ)

:       0       0

සුසන්ත Tuesday, 26 April 2016 04:37 PM

හා හා සහජිවනේ කැඩෙයි! (හේ)

:       0       0

ලෙස්ලි Tuesday, 26 April 2016 07:51 PM

මේක සිංහලෙන් තියන එක හොඳයි, අපිටත් දැනගන්න පුළුවන් එතකොට (නි)

:       0       0

නිහාල් Tuesday, 26 April 2016 09:16 PM

නීතිඥ අරුණ ලක්සිරි මහතාට ජාතිවාදී ලේබලය අලවන අය දැන් බොහෝ සිටීවි (නි)

:       0       0

දුමින්ද Wednesday, 27 April 2016 07:02 AM

සංහිඳියාව දකුණට පමණද?(කෞ)

:       0       0

මාලි Wednesday, 27 April 2016 01:00 PM

දකුණේ දෙමළ භාෂාවට තැන දීගෙන යද්දී උතුරෙන් සිංහල අයින් කරන්නේ ඇයි?(කෞ)

:       0       0

චානක Wednesday, 27 April 2016 01:20 AM

මේකෙන් වෙන්නේ ජාතිවාදය ඇවිස්සෙන එක නෙමෙයිද? ඇයි මේවා දෙස නිහඬව බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

සඳරුවන් Wednesday, 27 April 2016 01:48 AM

දකුණේ දේශපාලකයෝ මේවා කතාකළොත් ජාතිවාදය. ඒත් මේවට සද්ද නැහැ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 27 April 2016 08:08 AM

නීතිඥ අරුණ ලක්සිරි මහතානනි ඔබතුමාට බෙහෙවින්ම තුති. සල්ලි වලට පොරකන අය අතරේ ඔබතුමා නියම කොන්ද පන ඇති මහත්මයෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site