IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ළහිරු පෙරේරාගෙන් අලුත් ගීතයක්

2016-03-31-ent-65

"රම්බරී" ගීතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනගත් ළහිරු පෙරේරාගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා ඇත. ඒ පිළිබඳ ඔහු අපත් සමග මෙසේ පැවසීය.

"අලුත් තොරතුරු කියන්නෙ, අලුත් ගීතයක් එළිදැක්වූවා "මට රවනා" කියලා. සංගීත ප්‍රසංග පසුගිය දවස්වලත් තිබුණා. ඉදිරියටත් තියෙනවා. ඊට අමතරව Institute (Audio Engineering) වැඩ කටයුතුත් කරගෙන යනවා. මගේ නවතම ගීතයෙන් තියෙන්නේ "ලා සිඤ්ඤෝ" ගෙනත් තියෙන විදිහයි. "ලා සිඤ්ඤෝ" අයින් කරන්නෙ නැතිව ඒ ගීතයේ රසය රැකෙන්න වැඩක් කරන්න ඕන වෙලා තිබුණා. ඊට පස්සෙ තමයි "ලා සිඤ්ඤෝ" ව පිළිමයක් වගේ ගෙනල්ලා ඒකවටා කතාවක් ගෙතුවේ. මෙහි වීඩියෝව කරනු ලැබුවේ Mama’s Boy Films විසිනි. දැනට මේ ගීතයේ ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි."

 

2016-03-31-ent-62 2016-03-31-ent-63
2016-03-31-ent-64
2016-03-31-ent-66
2016-03-31-ent-67
2016-03-31-ent-68
2016-03-31-ent-69

 



අදහස් (0)

ළහිරු පෙරේරාගෙන් අලුත් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site