
(කේෂර ගුණතිලක)
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබයි.
ඊයේ( 19 ) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්ය.
ඇතිමලේවැව වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙසේ පැන ගිහින් ඇතැයි කියයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
sujith Friday, 20 September 2024 03:18 PM
මේ කුඩා දරුවන් මේ ළමා නිවාස වලින් පැන යන්නේ ඒවායේ සිටින කෘර පාලිකාවන් නිසයි...