IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ළමා ගායිකාව වෙරෝනා කරලියේ

ජනප්‍රිය ළමා ගායිකවක වන නෙත්මි ෆලාවියාගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය ‘නෙතු මල්‘ නමිත් මාර්තු දෙවැනි ඉරිදා සවස පහට වෙරෝනා නුවර දී පැවැත්වීමට නියමිතය.

නෙත්මි ෆලාවියා හෙළ මියැසිය සංගීත සංසදයේ ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයන් හා සංගීතවේදීන්ගේ ගී පද හා ගී තනු අඩංගු ගී කිහිපයක හිමිකාරිත්වය ද නෙත්මි සතුය.



අදහස් (0)

ළමා ගායිකාව වෙරෝනා කරලියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site