IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ළමයින් ගනිද්දී ලක්ෂ 119ක් අරං‘

පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද විද්‍යාලයයේ විදුහල්පතිට හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

එම පාසලේ සිසුවකුගේ පියකු බව කියන රෝහිත කුමාර නම් පුද්ගලයකු එම පැමිණිල්ල දමා තිබේ.

පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට මුදල් බැර කරවාගෙන ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්ය.

මාසයක් ඇතුළත එලෙස බැරකරවාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 119ක් පමණ බව මුදල් බැර කළ පිරිසේ නාම ලේඛණයක්  කොමිසමට ඉදිරිපත් කරමින් පැමිණිලි කරු සඳහන් කර ඇත.



අදහස් (0)

‘ළමයින් ගනිද්දී ලක්ෂ 119ක් අරං‘

සංජීව Monday, 25 April 2016 05:32 AM

අහෝ.. සිංහල බෞද්ධ කියාගන්න මහා පාසල නේද මේ.. (බ)

:       0       0

සිරි Monday, 25 April 2016 08:49 AM

ආනන්දය කියන්නෙ මුළු ජාතියටම අයත් පාසැලක්. එයට මරදානේ ළමයින් පමණක් ගතයුතු නැහැ. (ර)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 25 April 2016 09:04 AM

කොළඹ ඇතුළු හැම නගරයකම පාසල් වලට මුදල් ගැරීමක් සිදුවෙනවා දේශපාලකයෝ මේවා නොදන්නවා නොවේ මේ අය ඔවුන්ට පාර සදාදී තිබෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site