
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 75 වන වියේ පසුවු ඒ මහතා සිව්දරු පියෙකි.
පානදුර බණ්ඩාරනායක මාවත වෑකඩ අංක 14 නිවසේ පදිංචිව සිටී ඒ මහතා මාස කිහිපයක පොලිස් රෝහලේ සහ රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති ඔහු කලා කටයුතුවල විශේෂ දක්ෂතාවලින් හෙබි දක්ෂ ග්‍රන්ථ කතුවරයෙකි.
2025 ඔක්තෝබර් මස 08
1830
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා දිවියට සමු දෙයි