කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය අට වැනිදා අගමැතිට එරෙහිව සිංහල රාවයෙන් පැවැත්වු උද්ඝෝෂණයේදී පොලීසියේ තිදෙනකුට හා හිමි නමකට පහර දුන් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ජාතික හෙළ උරුමයේ මැද කොළඹ සංවිධායක සුමිත් වැලිවත්ත සැකපිට ප්‍රශ්න කළ බවත් ඔහුගේ හැඩ රුවට සමාන පුද්ගලයකු පහර දෙන වීඩියෝ දර්ශන අධ්‍යන කැර ගෙන යන බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙළ උරුමයේ සංවිධායකයෙක් අත්අඩංගුවට
සෙන්තිල්නාතන් Tuesday, 21 January 2014 06:14 PM
මෙයාව නම් මුදා හරින්න එපා. මෙයාව තමයි හොයන්නේ? (නදී)
සත්‍යයා Tuesday, 21 January 2014 09:16 PM
ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා. (පොලිසියටත් ගහපු මිනිහම තමයි උද්ඝෝෂණ කාරයින්ට ගහල තියෙන්නෙත්). හෙළයේ කරුමෙට වෙන වැඩ තමා. (නදී)