හය මාසයක් පමණ පරණ යැයි සිතිය හැකි හිස් කබල් තුනක් හා ඇටකටු කිහිපයක් මාඔයේ කොස්වත්ත පුහුරිය ඉවුර ආසන්නයේ තිබී සොයා ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි.
සොයා ගත් කොටස් අත් පා හා ඉළ ඇටවලට සම්බන්ධ බවත්, මුළුමනින්ම මස් දිය වී ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිස්කබල් තුනක් මාඔයෙන්
සංජීව කුවෙට් Sunday, 26 January 2014 12:21 PM
ඔතන අල්ලපු වැට කනත්ත. නමුත් හොයලා බලන්න සමහරු රත්තරන් පලදලා මිනි වල දානවනේ.(නදී)
මහේෂ් Sunday, 26 January 2014 12:39 PM
ඒකත් තවත් අපරාධයක් වෙන්න ඇති නේද? (නදී)
රුපවති Sunday, 26 January 2014 05:48 PM
අපි නම් නොවෙයි ඔන්න (දී)
ගාමිණී මාතර Sunday, 26 January 2014 07:48 PM
කොග්ගල පැත්තේ වැල්ල හෑරුවා නම් ඒ කාලේ ඒවා තව හොයාගන්න පුලුවන්.(නදී)