( එච්. චන්දන )
හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය පවසයි.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ , කුරුසපාඩුව, දකුණු වෙරළ බඩ , එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා තිබේ.
මේ ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.
පසුගිය දින 05 ක කාලය තුළට දැනට සංචන සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ නිසා මෙම සිමා පැනවීමට කටයුතු කර තිබේ.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හලාවත ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා