නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපරාමුවල බොහෝවිට ඇයව දැකගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙයා දවසක් හොල්මනකට බය වෙලා කියලා දැනගන්න ලැබුණා. මල්ෂා කොළඹ අවට තවත් ගෑණු ළමයි 4දෙනෙක් එක්ක ගෙයක් කුලියට අරන් තමයි ඉන්නේ. දවසක් හොරෙක් මේ ගෙදර වහලේ උළු ගලවලා, ඇතුළට ඇවිත් රු. 17,000කුත් අරන් ගිහින්. මේ කට්ටිය ඡායාවක් වගේ කෙනෙක්ව දැකලා. ඉතිං මේ කට්ටිය හිතලා තියෙන්නෙ ඡායාව හොල්මනක් කියලයි. ඒකට බයවෙච්ච මේ අය ආයේ පොරවගෙන නිදාගෙන. පාන්දර 4ට විතර ගෙදර අයිති ඇන්ටි ඇවිත් කෑ ගහනකොටයි වැඩේ තේරිලා තියෙන්නේ. හොල්මනක් කියලා බයවෙලා නිදාගත්තේ හොරෙක්ට කියලා දුක්වෙන කොට, වෙන්න තියෙන පාඩුව වෙලා ඉවරයිලු.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොල්මන 17000 කට විදලා