ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අද අලුයම මහනුවර මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හුලුගල්ල රෝහලේ
බණ්ඩාර Monday, 27 January 2014 04:18 PM
මොහු තමන් කවුද කියල දන්නේ නැතිව වැඩ කරපු නිසා තමයි ඔහොම ලෙඩ වුනේ . (අ)
අචිනි Monday, 27 January 2014 09:48 AM
ඔහුට කුමක්ද මේ සිදුවුණේ? (නි)
ඉන්දික Monday, 27 January 2014 10:15 AM
රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්.... (නි)
ආරච්චිගේ Monday, 27 January 2014 10:36 AM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු . (නි)
නුවන් Monday, 27 January 2014 11:13 AM
කැසිනෝ වැඩි වෙලාද??? (අ)
සෑම් Monday, 27 January 2014 12:07 PM
සියදිවි නසාගන්න එක ලේසි නැතිබව දැන් මෙතුමාට තේරෙයි. අපේ රටේ තියෙන්නේ ප්‍රමිතියක් නැති බාල බෙහෙත්.(දිල්)