IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හුලුගල්ල බුලත්කොළෙන් මහ ඡන්දෙට?

ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන  මහලේකම් තනතුරින් ද  හුලුගල්ල ඉවත් කරනු ලැබ සිටි.

එහෙත් ඔහු ජාතික පශු සම්පත් මණ්ඩලයේ උපසභාපති හා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක තනතුරත් දරයි.

එස් ටී එෆ් කමාන්ඩෝ  භටයන් දෙදෙනකුගේ හා  ආරක්ෂක අංශයේ පොලිස් සාමාජිකයන් හය දෙනකුගෙන් යුත් සන්නද්ධ ආරක්ෂයන් සමඟ ඔහු මණ්ඩලයේ කැවුම් කිරිබත් කෑමේ අවස්ථාවට සහභාගී විය.

හුලුගල්ල ලබන ඡන්දයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ මැතිවරණයට ඉදිරිපත් වීමට යන බවට රාවයක් පවතී.

 

 

 

 



අදහස් (0)

හුලුගල්ල බුලත්කොළෙන් මහ ඡන්දෙට?

ප්‍රසාද් Monday, 06 January 2014 09:16 AM

ඡන්දෙදි බලා ගමු මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

දර්ශන Sunday, 05 January 2014 09:06 PM

මට නම් පිස්සු වගේ ඇත්තමයි (දී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 11:09 AM

පාර්ලිමේන්තුවට යවන්න මීට වැඩිය සුදුස්සෝ නැත්ද? (නදී)

:       0       0

පුෂ්ප Sunday, 05 January 2014 12:40 PM

මගේ පුර්ණ සහාය (දී)

:       0       0

පාලින්ද Sunday, 05 January 2014 12:40 PM

දේශපාලනයට සුදුසුකම් ඇති අය පමණක් දේශපාලනයට ගන්න (දී)

:       0       0

පාලිත පුෂ්පකුමාර Sunday, 05 January 2014 12:40 PM

ලංකාවේ චන්දය ගැන නම් මම කතා කරන්නේ නැහැ (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 05 January 2014 12:50 PM

ඔබට පුලුවන්ද චන්දේ දින්නන්න

:       0       0

ඉන්දු මෙල්බන් Sunday, 05 January 2014 01:19 PM

මෙයාව අපිට මෙල්බන් වලදී හමුවෙලා තියෙනවා.

:       0       0

අජිත් කරුනාරත්න Sunday, 05 January 2014 01:39 PM

වෙන මොනවා කරන්නද? (ත)

:       0       0

සුගත් Monday, 06 January 2014 05:51 AM

මම ඔබතුමාට හද පතුලෙන්ම සුභපතනවා (දී)

:       0       0

කරුණාරත්න දිසානායක Monday, 06 January 2014 06:22 AM

මේගොල්ලන්ට දෙපැත්තෙන්ම ඡන්දෙ ලැබෙනවා. (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 05 January 2014 02:49 PM

අනේ හොඳයි. (ත)

:       0       0

අල්විස් Monday, 06 January 2014 07:59 AM

අර වැඩේ මට උනානම් දෙයියම්පා මම නම් දරුවන්ට සමාජයේ ඉඩ ඉතුරුකරලා ස්වේච්ඡාවෙන් අතුරුදහන් වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site