රජයේ නිළධාරීන්ගේ නිලමුද්‍රා, විවිධ ලිපිලේඛන ව්‍යාජ ලෙස සකස් කොට සේවක අර්ථසාධක අරමුදල් වංචනීක ලෙස ලබාගැනීමට අධාර අනුබල ලබාදුන්නැයි කියන පුද්ගලයකු ඇතුලු සිවුදෙනෙකු සහ ව්‍යාජ මුද්‍රා 176 සමග මීගමුව කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් කටාන දෙමන් හංදිය ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සිව්දෙනා සිකුරාදා (06) මීගමුව අධිකරණය වෙත ඉදිරි පත්කරීමෙන් පසු ලබන 10 දින දක්වා රිමාන්ඩ් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර සීල් කපා වංචා කළාට 04ක් රිමාන්ඩ්
ලලිත් Sunday, 08 May 2016 02:21 AM
පුදුම සීල් තොගයක්නේ කපලා තියෙන්නේ? (නි)
පරාක්‍රම Saturday, 07 May 2016 12:59 PM
මෙවැනි දෑ උපයෝගී කරගෙන ව්‍යාජ උප්පැන්න සකසා ඒ මගින් විදේශ ගමන් බලපත්‍ර සපයාගෙන ජෝඩු පිටින් එතෙර මෙතෙර ගිය අය තවමත් යහතින් ඉන්නවා නේද? එය සත්‍ය බව හෙළිවී බොහෝ කලක් ගතවී ඇතත් රජයට වංචා කිරීම ගැන ගත් නීතිමය පියවරක් නැති නිසා කළකිරීමෙන් පසුවන බොහෝ පුරවැසියන් සිටිනවා. (නි)
ටානි Saturday, 07 May 2016 03:12 PM
මේවා දැන් ගොඩක් දෙනා කරනවා. නමුත් අහුවෙන්නේ අඩුවෙන් (නි)